ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අද (06) දිනයේ එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින්.
පෞද්ගලික හේතුවක් මත තමා අපේක්ෂකයකු ලෙස පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් නොවන බවයි එම ලිපියේ සඳහන් කර ඇත්තේ.
එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත්වන බවට පසුගිය කාලය පුරා දැඩි කතාබහක් ඇතිවුණා.
සාගර කාරියවසම් වෙත ධම්මික පෙරේරා විසින් යොමුකළ ලිපිය පහතින් දැක්වෙනවා.
.jpg)

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment