එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.
Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment