ගාල්ලේ සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 28 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා ඉහළමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලීසිය සඳහන් කරනවා.
ඊයේ (18) සවස ගාල්ල වරාය පොලිස් වසමේ කොටුගොඩ දුම්රිය මාර්ගයේ අධිවේගී මාර්ග පිවිසුම අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment