රුපියල් බිලියන 1.5ක වියදමකින් ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කරන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ නව සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීම අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මේ බව නිවේදනය කළේ ජනාධිපති මාධ්‍ය අංශය විසින්.

Trends is an amazing magazine Blogger theme that is easy to customize for your needs
No comments
Post a Comment